Tuesday, May 3, 2011

කැප කිරීම

මෙච්චර දරඳඬු හිත
බොහොම අමරුවෙන් 
ලස්සනට කැටයම් කර ගත්තෙ
උඹ හින්ද

ඒත් ඒ කැටයම පෙන්නන කං 
උඹට ටිකක් ඉවසන්ඩ බැරි වුනා 
ඊට කලින් සුකුරුත්තන් බැලුම් බෝල කාරයෙක්ව
උඹට ලොකු වුනා...................

No comments:

Post a Comment

 
;