Monday, March 19, 2012 0 අදහස්

අසරණකම

එළුවෙක් ගෙ අහවල් එක වැටෙන කං බලං ඉන්න නරියෙක් වගේ
දැං වැටෙයි....දැං වැටෙයි....කියල හිතාගෙන,
මමත් කොච්චර දවස් ඉවසීමෙන් බලං හිටියද උඹ ගැන.....


ඒත් අන්තිමට මටත් උනේ, 
ඇඹුල් හින්ද මිදි එපා කිව්ව නරියට වුන දේ........
Sunday, March 18, 2012 0 අදහස්

තුවාලය

"ආදරයත්"....හරියට 
පාර පාර බේත් දාන තුවාලයක් වගේ........
උඹ බේත් දානව....මම පාරනව.....
මම බේත් දානව....උඹ පාරනව.....
මමත් පාරනව.....උඹත් පාරනව.....

මමත් බේත් දානව.....උඹත් බේත් දානව.....

බලං ගියාම අපි දෙන්නම මෙච්චර කල්
කරල තියෙන්නෙ එකම දෙයයි.......



0 අදහස්

හිස්

Blog එකක් හැදුවට 
මට මොකුත් ලියන්ඩ
හිතෙන්නෙ නෑ යකෝ......

පුදුම වෙන්ඩ දෙයකුත් නෑ
උඹල හිස් කරපු දේවල් වල හැටියට.....


 
;