Sunday, March 18, 2012

තුවාලය

"ආදරයත්"....හරියට 
පාර පාර බේත් දාන තුවාලයක් වගේ........
උඹ බේත් දානව....මම පාරනව.....
මම බේත් දානව....උඹ පාරනව.....
මමත් පාරනව.....උඹත් පාරනව.....

මමත් බේත් දානව.....උඹත් බේත් දානව.....

බලං ගියාම අපි දෙන්නම මෙච්චර කල්
කරල තියෙන්නෙ එකම දෙයයි.......



No comments:

Post a Comment

 
;