Monday, April 30, 2012 0 අදහස්

චූදිතයා


වැරැදිකරු මම උනත් 
නුඹ උනත්....
අන්තිමට චූදිතයා මමයි....
සමාව ගන්නේ මමයි...


නුඹ හැමදාම පැමිණිලි පාර්ශවයේ.....

 
;