Tuesday, May 1, 2012

ගැහැනිය, ආදරය, රාගය, වේදනාව....etc


මිනිසෙකු ගේ ජීවිතය ජීවත්කර වීමටත්....
සුරාන්තය දක්වා ඔහුව සතුටු කිරීමටත්....
අත දරුවෙකු මෙන් සුරතල් වීමටත්....
තමන්ගේ ලැජ්ජාව ලෝකයාට පාවා දීමටත්....
අසරණකම හිතේ දරා එය නොපෙන්වා සිටීමටත්...
ගිනි කන්දක් මෙන් දැවි දැවී ජීවත් වීමටත්...
අවසානයේ පිස්සෙකු මෙන් ලෝකයාට වෛර කිරීමටත්...
හේතු වන අරුම පුදුම සත්වයා "ගැහැනියයි".......

2 comments:

Andrew Ranasinghe said...

රාජිත,
ඔබගේ සිතිවිලි නම් ඉතාමත් ලස්සනෛ . මගේ අත් දැකීම් අනුව එකිනෙකාගේ සිතුවිලි විෂමයි. මේ හැම සිතිවිල්ලක්ම එන්නේ ඔබ ගැහැණිය හෝ අනියම් ජීවි අජීවී දේවල් වලට තිබෙන චන්දය/ රාගය මතයි.
මේ හුදෙක් මගේ සිතුවිල්ලකි.

රාජිත මුණසිංහ said...

@Andrew බොහොම ස්තුතියි අගය කිරීම ගැන යාළුවා. ඔව්, ඔබ හරි. මෙය යම් මොහොතකට අදාල හුදෙක් සිතුවිල්ලක් පමණයි. සියළු හැඟීම් දැනීම් අප ජීවත් වන ඒ මොහොතට සාපේක්ෂයි. ඒ අනුව ගත් කල බාහිර ජීවී හෝ අජීවී දේ හුදෙක් රූපක පමණයි.

Post a Comment

 
;