Monday, May 28, 2012

Relationships

Hi :)

අයියා...:)

කොහොමද?

අනේ... ;)

මෙයා /ඔයා O:)

Dear :) O:)

My Dear :) O:)

පැටියො :* <3

Darling  :* :* <3

සුදූ :* :* :* <3

බබෝ  :* :* :* :* <3

රත්තරං  :* :* :* :* :* <3

වස්තුවේ  :* :* :* :* :* :* <3

 පණ :* :* :* :* :* :* :* :* <3

------- :| :| O.o

ඇයි ? :| :(

අනේ... :| :| :(

ටිකක් busy ... :( :(

හ්ම්ම්.... :( :( :'(

ok.   :( :'( :'(

bye.. :'( :'( :'( :'(

...........waiting
......
....
..
.
Not Responding....... :/ >:( errrrrrrr

The End

4 comments:

දිනුක said...

යකෝ ලව් කරන්ඩ පටං අරං තවම එච්චර කල් නෑ නේද? දැම්ම ඔය අනාගත අවිනිශ්චිතතාව ඇතුලේ අතරමං වෙන්නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපං.අනික විද්‍යුත් ලව් නැතුව අපිවගේ තාත්වික ප්‍රේමයට පුරුදු උනානං හරි නෙව.

රාජිත මුණසිංහ said...

@දිනුක, මේ අත්දැකීම මගෙ විතරක් නෙමෙයි. දන්න කියන ගොඩක් අයට වෙච්ච දේවල් ඇසුරෙන් තමයි ලිව්වෙ. ආදරය කරන්ඩ පටන් ගනිද්දි, අවිනිශ්චිතතාව හිතේ තියාගෙන කොහොමත් ආදරය කරන්ඩ බෑනෙ. ඕනවටත් වැඩිය අපි ඒ කෙනාව විශ්වාස කරන එක තමයි ගොඩක්ම වෙන්නෙ. ඒත් දෙපාර්ශවයෙන්ම ඒ දෙය ලැබෙන්නෙ නැති එක තමයි දුක.:( අනිත් එක ලව් කරනව කියල හැම වෙලේම අපිට එයා ලඟට වෙලා ඉන්ඩත් බෑනෙ. ඉතින් ඒ වෙලාවට තමයි විද්‍යුත් ලව් එක වැඩිපුරම කස්ටිය කරන්නෙ... :D

දිනුක said...

කොමෙන්ට්වල වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරපං.කොමෙන්ට් කරද්දි කරදරයි.

රාජිත මුණසිංහ said...

එල....එල....ඕන්න අයින් කලා...:) තෑන්ක්ස් ආ ඒක කිව්වට....

Post a Comment

 
;